You are here:: Publications Statutes මධ්‍යම පළාත් සභාවේ මේ දක්වා සම්මත කරනලද ප‍්‍රඥප්ති
 
 

මධ්‍යම පළාත් සභාවේ මේ දක්වා සම්මත කරනලද ප‍්‍රඥප්ති

E-mail Print PDF
මධ්‍යම පළාත් සභාවේ මේ දක්වා සම්මත කරනලද ප‍්‍රඥප්ති.

1. 1990 අංක: 02 දරණ හදිසි අවස්ථා අරමුදල් ප‍්‍රඥප්තිය.
2. 1990 අංක: 03 දරණ අධ්‍යාපන ප‍්‍රඥප්තිය.
3. 1990 අංක: 06 දරණ පළාත් සෞඛ්‍ය සේවා ප‍්‍රඥප්තිය.
4. 1990 අංක: 07 දරණ පළාත් පාලන ආයතන පරිපාලනය අධීක්‍ෂෂණය කිරීමේ ප‍්‍රඥප්තිය.
5. 1990 අංක: 09 දරණ ක‍්‍රීඩා ප‍්‍රඥප්තිය.
6. 1990 අංක: 10 දරණ සමූපකාර ප‍්‍රඥප්තිය.
7. 1990 අංක: 11 දරණ කෘෂිකර්ම ප‍්‍රඥප්තිය.
8. 1990 අංක: 14 දරණ සමූපකාර සේවක කොමිෂන් සභා ප‍්‍රඥප්තිය.
9. 1990 අංක: 15 දරණ පළාත් සභා ලේකම් කාර්යමණ්ඩල ප‍්‍රඥප්තිය.
10. 1990 අංක: 18 දරණ ආයුර්වේද ප‍්‍රඥප්තිය.
11. 1990 අංක: 20 දරණ මාර්ගස්ථ මගී ප‍්‍රවාහනය කිරීමේ ප‍්‍රඥප්තිය.
12. 1991 අංක: 01 දරණ පළාත් පාලන(කාර්ය මණ්ඩල) ප‍්‍රඥප්තිය.
13. 1992 අංක: 03 දරණ සමූපකාර සංවර්ධන පදනම ප‍්‍රඥප්තිය.
14. 1992 අංක: 04 දරණ මාර්ගස්ථ මගී ප‍්‍රවාහනය කිරීමේ (සංශෝධිත)ප‍්‍රඥප්තිය.
15. 1993 අංක: 02 දරණ මුද්දර ගාස්තු හැරවීමේ ප‍්‍රඥප්තිය.
16. 1993 අංක: 03 දරණ සමූපකාර සේවක කොමිෂන් සභා(සංශෝධිත) ප‍්‍රඥප්තිය.
17. 1993 අංක: 04 දරණ සමූපකාර සමිති (සංශෝධිත) ප‍්‍රඥප්තිය.
18. 1993 අංක: 05 දරණ නිවාස සංවර්ධන ප‍්‍රඥප්තිය.
19. 1995 අංක: 02 දරණ පුස්ථකාල ප‍්‍රඥප්තිය.
20. 1998 අංක: 01 දරණ පළාත් සභා (වැටුප් හා දීමනා ගෙවීම්) ප‍්‍රඥප්තිය.
21. 2000 අංක: 01 දරණ මධ්‍යම පළාත් සභාවේ මගී ප‍්‍රවාහන සේවා අධිකාරි ප‍්‍රඥප්තිය.
22. 2001 අංක: 01 දරණ කර්මාන්ත සංවර්ධන අධිකාරී ප‍්‍රඥප්තිය.
23. 2001 අංක: 02 දරණ අධිකරණ දඩ මුදල් මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතනවලට හැරවීමේ විධිවිධාන  ප‍්‍රඥප්තිය.
24. මධ්‍යම පළාත් සභාවේ 2006 අංක: 01 දරණ සමූපකාර සමිති ප‍්‍රඥප්තිය
25. මධ්‍යම පළාත් සභාවේ 2003 අංක: 02 දරණ මාර්ග සංවර්ධන අධිකාරි ප‍්‍රඥප්තිය.
26. මධ්‍යම පළාත් සභාවේ 2008 අංක: 01 දරණ මධ්‍යම පළාත් කලාපීය ආර්ථික සංවර්ධන ප‍්‍රඥප්තිය.

 
 
 
 
 
 

central province motto slogan

 
 

Contact Us

Council Secretariatcontact us
Central Provincial Council
New Administrative Complex
3rd Floor, Pallekele
Kundasale
Sri Lanka

  • Telephone: +94 812 420705
  • Fax: +94 812 422629
  • E-mail: info@cpcouncil.net
 

Provincial Flower

maha rath mala central  province official flowerMaha Rath Mala
The official flower of the central province the Rhododendron arboreum - subsp. zeylanicum grows in the regions 1700 – 2300m above sea level, in Horton Plains, Ohiya, Pattipola, Seetha Eliya, Moon Thenne in the Nuwara Eliya district. It is reported that this plant has been found growing in the Knuckles, Namunukula ranges.